Friday, March 3, 2017

මුලින්ම කීයක් දාන්න ඕනද?


සේරටම කලින් ඔයා ප්‍රැක්ටිස් එකවුන්ට් එක සිලෙක්ට් කරන,  අඩුම මාසයක් වත් ප්‍රැක්ටිස් කරන්න ඕන ඒකෙන්.  නැත්නම් නිකන් බොරුවට සල්ලි දාල ඔට්‍ටු අල්ලනවා වගේ ට්‍රේඩ් කරන්න එපා. ප්‍රැක්ටිස් එකවුන්ට් එකෙන් , චාර්ට් එකේ රටා ටිකක් අදුන ගන්නකම් වැඩ කරන්න.  ඊට පස්සෙ   ඔයාට පුලුවන් මුලින්ම 10$ ඉදන් දාන්න.  ඒ කියන්නේ 10$ එකවුන්ට් එකට දාල ,  ඔයාට පුලුවන් එක ට්‍රේඩ් එකකට 1$ ඉදන් දාන්න.  හැබැයි මන් නම් කියන්නේ අඩුම 25$ වත් දාන්න මුලින්ම.  ඔයා සල්ලි දානකොට එයාල ඔයාට බෝනස් එකක් දෙනවා.    හැබැයි ඒ වෙනුවට එයාල ඔයාට කියනවා ඔයාට යම් ගානක් සම්පූර්න වෙනකම් සල්ලි එලියට ගන්න බෑ කියල.  ඔයාට ඕන නම් බෝනස් එක ඇතුව හෝ නැතුව සල්ලි දාන්න පුලුවන්.

1 comment:

  1. Rubel වලින් acc එක හදල usd වලින් සල්ලි transfer කලාට අවුලක් නැද්ද

    ReplyDelete