Friday, March 3, 2017

මේකෙන් හොයන සල්ලි එලියට ගන්නේ කොහොමද?

ඕනම බයිනරි ඔප්ශන් සමාගමක නීති ටිකක් තියෙනවා,
සල්ලි එලියට ගන්නකොට ඔයා සල්ලි දාපු card එකෙන්ම/payment prosser එකෙන්ම තමයි සල්ලි එලියට ගන්න වෙන්නෙ. ඒ කියන්නේ අපේ සල්ලි අපිට ඇර වෙන අයට ගන්න බෑ
 ඒ කියන්නේ මෙහෙම හිතමු.


 ඔයා visa debit or credit කාර්ඩ් එකෙන්  Rs 2000ක් දැම්මා කියලා හිතමු.



 ඒ Rs 2000න් ඔයා සයිට් එකේ Trade කරලා Rs 20000ක් හෙව්වා කියලා හිතමු.  දැන් ඔයාට මේ 20000ම එලියට ගන්න ඕන.  එතකොට කරන්නේ ඔයා අර කාර්ඩ් එකෙන් දාපු 2000 ආපහු කාර්ඩ් එකට දාගන්න ඕන.  ඉතුරු 18000 ඔයාගෙ
 SKRILL or neteller.com එකවුන්ට් එකකට දාල තමයි එලියට ගන්න ඕනේ
 
හැබැයි ඔයා Skrill වලින් හරි Neteller වලින් හරි සයිට් එකට සල්ලි දැම්මොත් මේ නීති අදාල නෑ. 
 ඔයාට එක දවසෙන් $ 100000ක් හෙව්වත් ඒක ඒවේලේම Skrill එකවුන්ට් එකට දාගන්න පුලුවන්.

 හැබැයි ඔයා කවදාවත් ඔයාගේ වීසා ඩෙබිට් කාර්ඩ් එකෙන් කෙලින්ම IQ එකට සල්ලි දාන්න එපා. 
 එකවුන්ට් එක වැරිෆයි කරනකොට ඒක අවුල්. 
 ඒ නිසා සේරටම කලින් ස්ක්‍රිල් එකවුන්ට් එකක් හදාගෙන,
 ඒකට ඔයාගේ කාර්ඩ් එක ඇඩ් කරලා, ස්ක්‍රිල් එක හරහා දාන්න IQ එකට සල්ලි.

1 comment:

  1. Lucky Pants Casino: The New Jersey Lottery Is Here
    Lucky Pants is the latest game in the New Jersey Lottery's exciting series 부천 출장안마 of games. 광주 출장마사지 Lucky Pants Casino is one 삼척 출장마사지 of the 진주 출장샵 largest online 삼척 출장안마 casinos in the state

    ReplyDelete