Friday, March 3, 2017

එකවුන්ට් එක සාදා ගන්නා ආකාරය.



හරි.  දැන් මේක හරි පරිස්සමින් කියවන්න.  ඔයාල මුලින්ම  iqoption එකට යන්න


දැන් උඩ තියෙන Open Account කියන තැන ක්ලික් කරලා එකවුන්ට් එකක් ඕපන් කරගන්න.
හැබැයි මේ ටික ඉතාමත් වැදගත්.  හොදට කියවන්න.

රෙජිස්ටර් වෙනකොට මේ ටික හොදට මතක තියාගන්න.

1 = තමන්ගේ නම ,  තමන්ගේ අයිඩෙන්ටි කාර්ඩ් එකේ තියෙන විදිහටම දෙන්න
2= ලිපිනයත් ඒ විදිහටම දෙන්න.
3= අහන හැම දේම අයිඩෙන්ට් කාර්ඩ් එකේ විදිහටම දෙන්න.
4= ඔයාට ඩෙබිට් කාර්ඩ් එකකින් හරි skrill එකවුන්ට් එකකින් හරි සල්ලි දාන්න පුලුවන්.  හැබැයි ඔයා ඩෙබිට් කාර්ඩ් එකකින් දානවා නම් ඒ කාර්ඩ් එක ඔයාගෙ නමට තියෙන එකක් වෙන්නම ඕන.  වෙන කෙනෙක්ගෙ කාර්ඩ් එකකින් දැම්මොත් ඔයාට පස්සෙ ප්‍රස්න එයි.  හැබැයි ඔයා skrill වලින් සල්ලි දානවා නම් ඒ ප්‍රස්න මුකුත් නෑ.
මේකේ ඩිමෝ එකවුන්ට් එකයි, රියල් එකවුන්ට් එකයි කියලා දෙකක් තියෙනවා.  ඔයා රියල් එකවුන්ට් එකක් තමයි හදාගන්න ඕන.  එතකොට ඩිමෝ එකක් නිකන්ම හැදෙනවා



දැන් හරි.  මෙන්න පහල තියෙනවා ලින්ක් එක. පොටෝ එක උඩ ඔබන්න පෝන් එකෙන්.  එතකොට කෙලින්ම ප්ලේ ස්ටෝර් එකට යයි.  එතනින් ඇප් එක ගන්න. පෝන් එකෙන් ගිහින් රෙජිස්ටර් වෙලා,  ඊට පස්සෙ සයිට් එකට ගිහින් පෝන් එකේ ලොග් උන එකවුන්ට් එකටම මැශින් එකෙන් ලොග් වෙන්න.

හොදට මතක තියාගන්න.  එක්කෙනෙක්ට එක එකවුන්ට් එකක් විතරයි හදන්න පුලුවන්.  2ක් හැදුවොත් 2ම බ්ලොක් වෙනවා.  හොර කරන්න/ බොරු කරන්න යන්න එපා.  මේ සමාගම  නීත්යානුකූලයි.   හොරෙන් එකවුන්ට් එකක් හැදුවොත් එයාල ඔයාට නිදහසට හේතු කියන්න දෙන්නෙත් නෑ





1 comment: