Friday, March 3, 2017

මේ වැඩේ කරන්නේ කොහොමද?

දැන් තමයි වැදගත්ම කොටස.  ඔයා මේ පෝස්ට් එකේ හැම අකුරක්ම හරියට කියවන්න.  එයාලගේ නීති නොදැන එකවුන්ට් එකක් හැදුවොත් ඔයාට සල්ලි එලියට ගන්නකොට ප්‍රස්න එනවා.  ඒ නිසා මන් කියලා තියෙන විදිහටම කරන්න.  පැහිච්ච කම් කරන්න ගිහින් කාලයයි,  සල්ලියි 2ම නැති කරගන්න එපා.

හරි මන් පොටෝ ටිකක් දාල තේරුම් කරලා දෙන්නම්.








1 ඉදන් 10වෙනකම් නම්බර් දාල තියෙනවා පේනවා නේද?  මන් එකින් එක තේරුම් කරන්නම්.


මේ තමයි මන් බයිනරි ඔප්ශන් කරන සයිට් එකේ ඇප් එක.  මේක මැශින් එකට ඉන්ස්ටෝල් කරගෙන වැඩ කරන්න පුලුවන් .  ඉන්ටර්නෙට් තියෙන්න ඕන.

මැශින් එක නෝර්මල් එකක් උනාට අවුලක් නෑ.  ඩුවල් කෝර් වගේ අවුලක් නෑ.
මුලින්ම ඔයා සයිට් එකේ රෙජිස්ටර් වෙන්න ඕන.  මන් මේ වෙනකම් සයිට් එකේ නමක් වත් නොකීවේ ඔයා හදිස්සි වෙලා රෙජිස්ටර් උනොත් ඔයා අතින් වැරදීම් වෙන්න පුලුවන්.  එ නිසා ඊ ලග පෝස්ට් එකේ සයිට් එක ගැන කියන්නම්. මන් දැන් පොටෝ එකේ දාල තියෙන අංක පිලිවෙලට හදුන්වා දෙන්නම්.

1= ඔයාට පේනවද කොල පාට ඩොට් එකක්? ඒ තමයි වෙලදපලේ හැසිරීම.  ඒ කියන්නේ මිනිස්සු ගනුදෙනු කරන විදිහට අනුව මේ ඩොට් එක ඉහල පහල යාම තීරනේ වෙනවා.  අපි කරන්න ඕන දේ තමයි මේ ඩොට් එක තප්පර 30කින් උඩට යනවද,  පහලට යනවද කියලා තීරනේ කරන එක.

2= මේ සුදු පාට ඉර පේනවා නේද? අපිට පුලුවන් අර කොල පාට ඩොට් එක ඒ ඉර පනින්න කලින්  ඉර උඩට යනවද,  පහලට යනවද කියලා අපේ අනුමානය සටහන් කරන්න.  එහෙම සටහන් කරන්නේ ඔය CALL & PUT කියන බට්න් 2 යොදාගෙන.

3=  මේ රතු පාට ඉර ලගට අර කොල පාට ඩොට් එක ආවම තමයි අපි අනුමාන කරපු දේ හරි යන්නේ / වරදින්නෙ.

4=  මෙතනින් අපිට පුලුවන් අපි එක ගනුඩෙනුවකට සල්ලි කොච්චර දානවද කියලා අඩු වැඩි කරගන්න.  දාන ට්‍රේඩ් එක හරියට දැම්මොත්, ඔයා දාන ගාන වගේ දෙගුනයකට ටිකක් අඩු ගානක්  ආපහු ලැබෙනවා

5= මේ තියෙන්නෙ CALL බට්න් එක,  අපි හිතමුකො අර කොල පාට ඩොට් එක එක තැනක තියෙනකොට අපි මේ බට්න් එක එබුවා කියලා.  ඒකෙන් අදහස් වෙන්නේ ඒ කොල පාට ඩොට් එක රතු ඉර ලගට යනකොට අපි ඒ කොල පාට බට්න් එක ඔබපු තැනට වඩා උඩින් අර කොල ඩොට් එක තියෙන්න ඕන කියන එක.  එහෙම උනොත් අපි දිනනවා.

6= මේ තියෙන්නෙ PUT බට්න් එක,  අපි හිතමුකො අර කොල පාට ඩොට් එක එක තැනක තියෙනකොට අපි මේ බට්න් එක එබුවා කියලා.  ඒකෙන් අදහස් වෙන්නේ ඒ කොල පාට ඩොට් එක රතු ඉර ලගට යනකොට අපි ඒ කොල පාට බට්න් එක ඔබපු තැනට වඩා යටින් අර කොල ඩොට් එක තියෙන්න ඕන කියන එක.  එහෙම උනොත් අපි දිනනවා.

7=  ඔයාට පුලුවන් මේ කැමති එකක් සිලෙක්ට් කරලා ට්‍රේඩ් කරන්න.

8= ඔයාට පුලුවන් මේ කැමති එකක් සිලෙක්ට් කරලා ට්‍රේඩ් කරන්න.

9= තව තව මුදල් ඒකක ඇඩ් කරගෙන ගනුදෙනු කරන්න පුලුවන්.  වැඩිම කොමිස් එකක් තියෙන ඒකක ඇඩ් කරගන්න හැම වෙලේම.

10= ඔයාට මේකට සල්ලි දාන්න පුලුවන් මෙතනින්,

ඔයාගෙ එකවුන්ට් එකේ සෙටින්ග් හදාගන්න,  සල්ලි එලියට ගන්න වගේ වැඩ කරන්න පුලුවන් ඔය උඩම 10 ඉලක්කම ලග තියෙන මිනිස් උඩු කයේ පොටෝ එකක් තියෙන තැන ඔබලා.


හැබැයි මේ හැමදේම කරන්න කලින් හරියට රෙජිස්ටර් වෙන්න ඕන.  පහත පෝස්ට් එක බලන්න.

No comments:

Post a Comment