Friday, March 3, 2017

විකුනන්න නෙවෙයි. අත දෙන්න ආවේ

ආයුබෝවන් හැමෝටම. ලෝකයේ මුල්ලකට වෙලා,  මුදල් හොයන ක්‍රම ගැන කිසිම දෙයක් නොදැන ඉන්න මගේ සිංහල යාලුවන්ටයි මේ දේ මන් කියලා දෙන්න ආවේ. සේරටම කලින් මේක අහල ඉන්න.  


මන් මේ බ්ලොග් සයිට් එක හැදුවේ මගේ රෙෆ් ලින්ක් එක ශෙයාර් කරගන්න නෙවෙයි.  මන් මේ වැඩෙන් ජීවිතේ ගොඩ දාගත්ත කෙනෙක්.  ඔයාල මගෙ බ්ලොග් සයිට්ස් කියවලත් ඇති. කියවලා නැත්නම් මගේ google+ එකවුන්ට් එකට ගිහින් සයිට් ටික බලන්න.  තාම පබ්ලිශ් නොකරපු සයිට් ටිකකුත් ඇති.  


මන් කවදාවත් බොරු කියලා රෙෆ් ලා හොයාගන්න උත්සහා කරලා නෑ. හැබැයි එක දෙයක්.  බයිනරි ඔප්ශන් කියන්නේ අවදානම් ජොබ් එකක්.  ඒත් වැඩේ හරියට කරනවා නම් ඔයාට ප්‍රස්නයක් ඇතිවෙන්නේ නෑ . හැබැයි ඔයා මේකට ඇබ්බැහි වෙලා, වැඩේ අනාගත්තොත්,  ඔයාට එක දවසින් ඔයා මේකට දාන සල්ලි කෝටියක් උනත් ලොස් කරගන්න වෙනවා.  

 ඒ දේ හරියටම තේරුම් ගන්න.  බයිනරි ඔප්ශන් ගැන හරියටම කියල දෙන සයිට් එකක් මන් තාම මේ ලංකාවේ දැක්කේ නෑ. හරි.  කලබල වෙන්න එපා.  පිලිවෙලින් මේ පෝස්ට් ටික කියවන්නකෝ

No comments:

Post a Comment