Friday, March 3, 2017

විකුනන්න නෙවෙයි. අත දෙන්න ආවේ

ආයුබෝවන් හැමෝටම. ලෝකයේ මුල්ලකට වෙලා,  මුදල් හොයන ක්‍රම ගැන කිසිම දෙයක් නොදැන ඉන්න මගේ සිංහල යාලුවන්ටයි මේ දේ මන් කියලා දෙන්න ආවේ. සේරටම කලින් මේක අහල ඉන්න.  


මන් මේ බ්ලොග් සයිට් එක හැදුවේ මගේ රෙෆ් ලින්ක් එක ශෙයාර් කරගන්න නෙවෙයි.  මන් මේ වැඩෙන් ජීවිතේ ගොඩ දාගත්ත කෙනෙක්.  ඔයාල මගෙ බ්ලොග් සයිට්ස් කියවලත් ඇති. කියවලා නැත්නම් මගේ google+ එකවුන්ට් එකට ගිහින් සයිට් ටික බලන්න.  තාම පබ්ලිශ් නොකරපු සයිට් ටිකකුත් ඇති.  


මන් කවදාවත් බොරු කියලා රෙෆ් ලා හොයාගන්න උත්සහා කරලා නෑ. හැබැයි එක දෙයක්.  බයිනරි ඔප්ශන් කියන්නේ අවදානම් ජොබ් එකක්.  ඒත් වැඩේ හරියට කරනවා නම් ඔයාට ප්‍රස්නයක් ඇතිවෙන්නේ නෑ . හැබැයි ඔයා මේකට ඇබ්බැහි වෙලා, වැඩේ අනාගත්තොත්,  ඔයාට එක දවසින් ඔයා මේකට දාන සල්ලි කෝටියක් උනත් ලොස් කරගන්න වෙනවා.  

 ඒ දේ හරියටම තේරුම් ගන්න.  බයිනරි ඔප්ශන් ගැන හරියටම කියල දෙන සයිට් එකක් මන් තාම මේ ලංකාවේ දැක්කේ නෑ. හරි.  කලබල වෙන්න එපා.  පිලිවෙලින් මේ පෝස්ට් ටික කියවන්නකෝ

මේ පෝස්ට් එක අනිවාර්යෙන් කියවන්න

ඔයා මේ පොස්ට් හරියට නොකියවා,  උඩින් පල්ලෙන් බලලා මේ වැඩේට අත ගැහුවොත්, ඔයා හොයන සල්ලි කවදාවත් ඔයාගෙ අතට ගන්න බැරි වෙයි.  ඒ නිසා මේ පෝස්ට් වල හැම අකුරම හොදින් කියවන්න. හැබැයි උඩින් පල්ලෙන් බලලා, පස්සෙ සල්ලි එලියට ගන්නකොට ඔයාගෙ එකවුන්ට් එක වැරිෆයි කරන්න බෑ කීවොත් මට වැ‍රැද්දක් කියන්න එපා.  ඔයාට තේරුම් ගන්න පහසුවට මන් මේක කොටස් කීපයකට බෙදන්නම්.

1= බයිනරි ඔප්ශන් කියන්නෙ මොකක්ද?
2= මොන වගේ දැනුමක්ද මේකට ඔනා වෙන්නේ?
3= මේකෙන් හොයන සල්ලි එලියට ගන්නෙ කොහොමද?
4= මේ වැඩේ කරන්නේ කොහොමද?


දැන් මෙතනින් පහල තියෙන පෝස්ට් එකින් එක පිලිවෙලට කියවන්න.

බයිනරි ඔප්ශන් කියන්නේ මොකක්ද?

සරලවම කියන්නම්.  උදාහරනයකින්.
ඔයා හිතන්න මන් ලග රුපියල් 10ක් තියෙනවා.
ඔයා ලගත් රුපියල් 10ක් තියෙනවා.
අපි දෙන්නටම ඕනෙ මේ තම තමන් ලග තියෙන රුපියල් 10 ට තව කීයක් හරි වැඩිපුර හොයාගන්න.
එක්කො ඔයාගෙ 10න් කීයක් හරි මට එන්න ඕන.  එහෙම ආවොත් මගෙ සල්ලි වැඩිවෙනවා.  එක්කො මගෙ 10න් කීයක් හරි ඔයාට යනවා.  එතකොට ඔයාට ලාබයි.
එතකොට ගමේ ඉන්න මුදලාලි ඇවිත් කියනවා
"හරි ඔයාල දෙන්නා මොකක් හරි තරගයක් තියන්න. මං සාක්ශියට ඉන්නම්.  හබැයි දෙන්නගෙන්ම රුපියල ගානේ මට ඕන. "  කියලා.
හරි.  දැන් ප්‍රස්නෙ ඉවරයි.  දැන් තරගේ තියන්නේ මොකක් ගැන කියලද?
අපි හිතමු අද මැච් එක ගැන?  මන් කියනවා අද කප් එක අපි ගන්නවා කියලා.  ඔයා කියනවා එහෙම වෙන් නෑ කියලා.
දෙන්නම දානවා රුපියල් 10ක්.  ඔයාගෙන් 5යි.  මගෙන් 5යි.


ඔන්න ඉතින් මැච් එක දිනනවාලු.
මං කියපු දේ තමයි හරි ගියේ.
මට හම්බෙනවා මන් දාපු රුපියල් 5 න් රුපියල් 4කුයි+ ඔයා දාපු 5න් රුපියල් 4 කුයි. = රුපියල් 8


ඇයි දන්නවද?  හරිනම් මට එන්න ඕන රුපියල් 10ක් නේද?.  ඒත් මුදලාලිට දෙන්නගෙන්ම රුපියල ගානේ දෙන්න පොරොන්ඩු උන නිසා 10 න් 2ක් අඩු වෙනවා. 


මගෙ ආදායම රුපියල් 8යි.  මගෙ ලාබේ රුපියල් 3යි.


මන් රුපියල් 5ක් දාල අමතර රුපියල් 3කුත් හොයාගත්තා.

තේරුනාද වැඩේ?
ඒත් මේක තරගයක් නෙවෙයි යාලු.  මේක තමයි මූල්ය වෙලදපල.  මේකෙදි සමාගම් වල,  මුදල් ඒකක වල මිල ඉහල පහල යන විදිහට තමයි අපි 
සල්ලි හොයන්නේ/සල්ලි අඩු වෙන්නේ

 ඊ ලග පෝස්ට් හොදට කියවන්න






මොන වගේ දැනුමක්ද මේකට ඕන වෙන්නෙ?

ඇත්තටම කියනවා  නම් විභාග පාස් කරාට මේ වැඩේ සාර්තකව කරන්න බෑ.   

 
උගත්කම තිබ්බට වැඩක් නෑ බුද්දිමත්කම නැත්නම්.

මං තේරුම් ගත්ත විදිහට පටන් ගත්ත ගමන් ලොකු ලොකු ට්‍රේඩ්ස් වලට යන අය මේකෙන් ලොස් වෙනවා



 මුලින්ම කියන්න ඕන මේක. "ඉක්මනට තරහ යන,  කලකිරෙන අය මේක කරන්න එපා."  හොද ඉවසීමක් තියෙන, මොලේ තියෙන අයට මේ වැඩේ කරන්න පුලුවන්.  මන් කරන විදිහ මුල ඉදන් කියල දෙන්නම් පහත පෝස්ට් වලින්

මේකෙන් හොයන සල්ලි එලියට ගන්නේ කොහොමද?

ඕනම බයිනරි ඔප්ශන් සමාගමක නීති ටිකක් තියෙනවා,
සල්ලි එලියට ගන්නකොට ඔයා සල්ලි දාපු card එකෙන්ම/payment prosser එකෙන්ම තමයි සල්ලි එලියට ගන්න වෙන්නෙ. ඒ කියන්නේ අපේ සල්ලි අපිට ඇර වෙන අයට ගන්න බෑ
 ඒ කියන්නේ මෙහෙම හිතමු.


 ඔයා visa debit or credit කාර්ඩ් එකෙන්  Rs 2000ක් දැම්මා කියලා හිතමු.



 ඒ Rs 2000න් ඔයා සයිට් එකේ Trade කරලා Rs 20000ක් හෙව්වා කියලා හිතමු.  දැන් ඔයාට මේ 20000ම එලියට ගන්න ඕන.  එතකොට කරන්නේ ඔයා අර කාර්ඩ් එකෙන් දාපු 2000 ආපහු කාර්ඩ් එකට දාගන්න ඕන.  ඉතුරු 18000 ඔයාගෙ
 SKRILL or neteller.com එකවුන්ට් එකකට දාල තමයි එලියට ගන්න ඕනේ
 
හැබැයි ඔයා Skrill වලින් හරි Neteller වලින් හරි සයිට් එකට සල්ලි දැම්මොත් මේ නීති අදාල නෑ. 
 ඔයාට එක දවසෙන් $ 100000ක් හෙව්වත් ඒක ඒවේලේම Skrill එකවුන්ට් එකට දාගන්න පුලුවන්.

 හැබැයි ඔයා කවදාවත් ඔයාගේ වීසා ඩෙබිට් කාර්ඩ් එකෙන් කෙලින්ම IQ එකට සල්ලි දාන්න එපා. 
 එකවුන්ට් එක වැරිෆයි කරනකොට ඒක අවුල්. 
 ඒ නිසා සේරටම කලින් ස්ක්‍රිල් එකවුන්ට් එකක් හදාගෙන,
 ඒකට ඔයාගේ කාර්ඩ් එක ඇඩ් කරලා, ස්ක්‍රිල් එක හරහා දාන්න IQ එකට සල්ලි.

මේ වැඩේ කරන්නේ කොහොමද?

දැන් තමයි වැදගත්ම කොටස.  ඔයා මේ පෝස්ට් එකේ හැම අකුරක්ම හරියට කියවන්න.  එයාලගේ නීති නොදැන එකවුන්ට් එකක් හැදුවොත් ඔයාට සල්ලි එලියට ගන්නකොට ප්‍රස්න එනවා.  ඒ නිසා මන් කියලා තියෙන විදිහටම කරන්න.  පැහිච්ච කම් කරන්න ගිහින් කාලයයි,  සල්ලියි 2ම නැති කරගන්න එපා.

හරි මන් පොටෝ ටිකක් දාල තේරුම් කරලා දෙන්නම්.








1 ඉදන් 10වෙනකම් නම්බර් දාල තියෙනවා පේනවා නේද?  මන් එකින් එක තේරුම් කරන්නම්.


මේ තමයි මන් බයිනරි ඔප්ශන් කරන සයිට් එකේ ඇප් එක.  මේක මැශින් එකට ඉන්ස්ටෝල් කරගෙන වැඩ කරන්න පුලුවන් .  ඉන්ටර්නෙට් තියෙන්න ඕන.

මැශින් එක නෝර්මල් එකක් උනාට අවුලක් නෑ.  ඩුවල් කෝර් වගේ අවුලක් නෑ.
මුලින්ම ඔයා සයිට් එකේ රෙජිස්ටර් වෙන්න ඕන.  මන් මේ වෙනකම් සයිට් එකේ නමක් වත් නොකීවේ ඔයා හදිස්සි වෙලා රෙජිස්ටර් උනොත් ඔයා අතින් වැරදීම් වෙන්න පුලුවන්.  එ නිසා ඊ ලග පෝස්ට් එකේ සයිට් එක ගැන කියන්නම්. මන් දැන් පොටෝ එකේ දාල තියෙන අංක පිලිවෙලට හදුන්වා දෙන්නම්.

1= ඔයාට පේනවද කොල පාට ඩොට් එකක්? ඒ තමයි වෙලදපලේ හැසිරීම.  ඒ කියන්නේ මිනිස්සු ගනුදෙනු කරන විදිහට අනුව මේ ඩොට් එක ඉහල පහල යාම තීරනේ වෙනවා.  අපි කරන්න ඕන දේ තමයි මේ ඩොට් එක තප්පර 30කින් උඩට යනවද,  පහලට යනවද කියලා තීරනේ කරන එක.

2= මේ සුදු පාට ඉර පේනවා නේද? අපිට පුලුවන් අර කොල පාට ඩොට් එක ඒ ඉර පනින්න කලින්  ඉර උඩට යනවද,  පහලට යනවද කියලා අපේ අනුමානය සටහන් කරන්න.  එහෙම සටහන් කරන්නේ ඔය CALL & PUT කියන බට්න් 2 යොදාගෙන.

3=  මේ රතු පාට ඉර ලගට අර කොල පාට ඩොට් එක ආවම තමයි අපි අනුමාන කරපු දේ හරි යන්නේ / වරදින්නෙ.

4=  මෙතනින් අපිට පුලුවන් අපි එක ගනුඩෙනුවකට සල්ලි කොච්චර දානවද කියලා අඩු වැඩි කරගන්න.  දාන ට්‍රේඩ් එක හරියට දැම්මොත්, ඔයා දාන ගාන වගේ දෙගුනයකට ටිකක් අඩු ගානක්  ආපහු ලැබෙනවා

5= මේ තියෙන්නෙ CALL බට්න් එක,  අපි හිතමුකො අර කොල පාට ඩොට් එක එක තැනක තියෙනකොට අපි මේ බට්න් එක එබුවා කියලා.  ඒකෙන් අදහස් වෙන්නේ ඒ කොල පාට ඩොට් එක රතු ඉර ලගට යනකොට අපි ඒ කොල පාට බට්න් එක ඔබපු තැනට වඩා උඩින් අර කොල ඩොට් එක තියෙන්න ඕන කියන එක.  එහෙම උනොත් අපි දිනනවා.

6= මේ තියෙන්නෙ PUT බට්න් එක,  අපි හිතමුකො අර කොල පාට ඩොට් එක එක තැනක තියෙනකොට අපි මේ බට්න් එක එබුවා කියලා.  ඒකෙන් අදහස් වෙන්නේ ඒ කොල පාට ඩොට් එක රතු ඉර ලගට යනකොට අපි ඒ කොල පාට බට්න් එක ඔබපු තැනට වඩා යටින් අර කොල ඩොට් එක තියෙන්න ඕන කියන එක.  එහෙම උනොත් අපි දිනනවා.

7=  ඔයාට පුලුවන් මේ කැමති එකක් සිලෙක්ට් කරලා ට්‍රේඩ් කරන්න.

8= ඔයාට පුලුවන් මේ කැමති එකක් සිලෙක්ට් කරලා ට්‍රේඩ් කරන්න.

9= තව තව මුදල් ඒකක ඇඩ් කරගෙන ගනුදෙනු කරන්න පුලුවන්.  වැඩිම කොමිස් එකක් තියෙන ඒකක ඇඩ් කරගන්න හැම වෙලේම.

10= ඔයාට මේකට සල්ලි දාන්න පුලුවන් මෙතනින්,

ඔයාගෙ එකවුන්ට් එකේ සෙටින්ග් හදාගන්න,  සල්ලි එලියට ගන්න වගේ වැඩ කරන්න පුලුවන් ඔය උඩම 10 ඉලක්කම ලග තියෙන මිනිස් උඩු කයේ පොටෝ එකක් තියෙන තැන ඔබලා.


හැබැයි මේ හැමදේම කරන්න කලින් හරියට රෙජිස්ටර් වෙන්න ඕන.  පහත පෝස්ට් එක බලන්න.

එකවුන්ට් එක සාදා ගන්නා ආකාරය.



හරි.  දැන් මේක හරි පරිස්සමින් කියවන්න.  ඔයාල මුලින්ම  iqoption එකට යන්න


දැන් උඩ තියෙන Open Account කියන තැන ක්ලික් කරලා එකවුන්ට් එකක් ඕපන් කරගන්න.
හැබැයි මේ ටික ඉතාමත් වැදගත්.  හොදට කියවන්න.

රෙජිස්ටර් වෙනකොට මේ ටික හොදට මතක තියාගන්න.

1 = තමන්ගේ නම ,  තමන්ගේ අයිඩෙන්ටි කාර්ඩ් එකේ තියෙන විදිහටම දෙන්න
2= ලිපිනයත් ඒ විදිහටම දෙන්න.
3= අහන හැම දේම අයිඩෙන්ට් කාර්ඩ් එකේ විදිහටම දෙන්න.
4= ඔයාට ඩෙබිට් කාර්ඩ් එකකින් හරි skrill එකවුන්ට් එකකින් හරි සල්ලි දාන්න පුලුවන්.  හැබැයි ඔයා ඩෙබිට් කාර්ඩ් එකකින් දානවා නම් ඒ කාර්ඩ් එක ඔයාගෙ නමට තියෙන එකක් වෙන්නම ඕන.  වෙන කෙනෙක්ගෙ කාර්ඩ් එකකින් දැම්මොත් ඔයාට පස්සෙ ප්‍රස්න එයි.  හැබැයි ඔයා skrill වලින් සල්ලි දානවා නම් ඒ ප්‍රස්න මුකුත් නෑ.
මේකේ ඩිමෝ එකවුන්ට් එකයි, රියල් එකවුන්ට් එකයි කියලා දෙකක් තියෙනවා.  ඔයා රියල් එකවුන්ට් එකක් තමයි හදාගන්න ඕන.  එතකොට ඩිමෝ එකක් නිකන්ම හැදෙනවා



දැන් හරි.  මෙන්න පහල තියෙනවා ලින්ක් එක. පොටෝ එක උඩ ඔබන්න පෝන් එකෙන්.  එතකොට කෙලින්ම ප්ලේ ස්ටෝර් එකට යයි.  එතනින් ඇප් එක ගන්න. පෝන් එකෙන් ගිහින් රෙජිස්ටර් වෙලා,  ඊට පස්සෙ සයිට් එකට ගිහින් පෝන් එකේ ලොග් උන එකවුන්ට් එකටම මැශින් එකෙන් ලොග් වෙන්න.

හොදට මතක තියාගන්න.  එක්කෙනෙක්ට එක එකවුන්ට් එකක් විතරයි හදන්න පුලුවන්.  2ක් හැදුවොත් 2ම බ්ලොක් වෙනවා.  හොර කරන්න/ බොරු කරන්න යන්න එපා.  මේ සමාගම  නීත්යානුකූලයි.   හොරෙන් එකවුන්ට් එකක් හැදුවොත් එයාල ඔයාට නිදහසට හේතු කියන්න දෙන්නෙත් නෑ





මුලින්ම කීයක් දාන්න ඕනද?


සේරටම කලින් ඔයා ප්‍රැක්ටිස් එකවුන්ට් එක සිලෙක්ට් කරන,  අඩුම මාසයක් වත් ප්‍රැක්ටිස් කරන්න ඕන ඒකෙන්.  නැත්නම් නිකන් බොරුවට සල්ලි දාල ඔට්‍ටු අල්ලනවා වගේ ට්‍රේඩ් කරන්න එපා. ප්‍රැක්ටිස් එකවුන්ට් එකෙන් , චාර්ට් එකේ රටා ටිකක් අදුන ගන්නකම් වැඩ කරන්න.  ඊට පස්සෙ   ඔයාට පුලුවන් මුලින්ම 10$ ඉදන් දාන්න.  ඒ කියන්නේ 10$ එකවුන්ට් එකට දාල ,  ඔයාට පුලුවන් එක ට්‍රේඩ් එකකට 1$ ඉදන් දාන්න.  හැබැයි මන් නම් කියන්නේ අඩුම 25$ වත් දාන්න මුලින්ම.  ඔයා සල්ලි දානකොට එයාල ඔයාට බෝනස් එකක් දෙනවා.    හැබැයි ඒ වෙනුවට එයාල ඔයාට කියනවා ඔයාට යම් ගානක් සම්පූර්න වෙනකම් සල්ලි එලියට ගන්න බෑ කියල.  ඔයාට ඕන නම් බෝනස් එක ඇතුව හෝ නැතුව සල්ලි දාන්න පුලුවන්.

Thursday, February 2, 2017

SKRILL එකවුන්ට් එකක් සාදන ආකාරය

SKRILL එකවුන්ට් එකක් සාදන ආකාරය


Skrill කියන්නේ හරියට  Paypal, Payza වගේම තමයි.  පිට රටින් අපි හොයන සල්ලි අන්තර්ජාතික නීතිය යටතේ,  කෙලින්ම අපේ Visa කාර්ඩ් එකට දාගන්න බැරි නිසා අපි කරන්නේ අපි හොයන ඒ සල්ලි Skrill එකවුන්ට් එකක් හදලා, ඒකට දාල,  එතනින් අපේ කාර්ඩ් එකට දාගන්න එක.  ඉතින් පියවරෙන් පියවර කියන්නම් Skrill එකවුන්ට් එකක් හදන හැටි.


මුලින්ම මෙතනින් Skrill වෙබ් සයිට් එකට යන්න

Skrill

දැන් මෙහෙම එයි




දැන් මෙහෙම එයි




දැන්  NEXT දෙන්න




දැන්  NEXT දෙන්න




දැන්  NEXT දෙන්න




දැන් හරි,  ඔයාගෙ ඩෙබිට් කාර්ඩ් එක ඇඩ් කරන්නයි තියෙන්නේ. පහල පොටෝ එක බලන්න





දැන් මෙහෙම එයි



ඊ ලගට එයි ඔයාගෙ කාර්ඩ් එකේ විස්තර දාන්න.  පොටෝ එක බලන් ඒක පුරවන්න




දැන් තියෙන්නේ කාර්ඩ් එක වැරිෆයි කරන්න. ඒක මට මෙතන දාන්න විදිහක් නෑ මගේ කාර්ඩ් එක වැරිෆයි කරලා ඉවර නිසා, දන්න අය ඉතුරු ටික තේරුම් අරන් කරන්න.  නොදන කෙනෙක් ඉන්නවා නම් අහන්න